JOB SCAMS

Blog
Admin image
2023-02-21 SISITH WEERAMAN

JOB SCAMS

මෙම දින වල අප ආයතනික නාමය භාවිතා කරමින් වියාජ පුද්ගලයන් කිහිපදෙනකු විසින් මෙහෙයවන විදේශ රැකියා සදහා යොමු කරනවන බව සදහන් කරමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් කිහිපයක් පිලිබදව අප වෙත තොරතුරු ලැබී ඇති අතර අප ආයතනය දිවයිනේ ඉතා කීර්තිමත් ආයතනයක් වන අතර අප සතු සියලුම රැකියා අවස්ථා සදහා බදවාගැනීම් සිදු කරන්නේ අප ආයතනය විසින් කිසිදු මැදිහත්කරුවකු මාර්ගයෙන් තොරව නොවන අතර තෙවන පාර්ශව හරහා අප කිසිදු රැකියාවන සදහා බදවා ගැනීම් සිදු නොකරයි. ඒ බැවින් ඒවැනි පාර්ශවකරුවන් වෙත කිසිදු අවස්ථාවක මුදල් ලබාදීම හෝ එවැනි පුද්ගලයන් සමග සම්බන්දව කටයුතු කිරීම ඔස්සේ සිදුවන කිසිදු කටයුතත්ක වගකීම අප ආයතනය භාරනොගන්න බව සදහන් කර සිටිමු, එබැවින් එවැනි වංචනික පුද්ගලයන් හට රැවටීම් වලට අසු නොවී කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

14

Happy Clients

07

Job Orders Done

800

Vacancies on hand now